ආර්ථික අර්බුදය හමුවේ රුසියාවෙන් ඉන්ධන මිලදී ගැනීමට සිදුවෙනවා; අගමැති...(වීඩියෝ)

ජූනි 12, 2022
  • පෙර නොවූ විරූ ආර්ථික අර්බුදයක් මධ්‍යයේ රුසියාවෙන් ඉන්ධන මිලදී ගැනීමට සිදුවන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ප්‍රකාශ කර තිබෙනවා.

    ඒ ඇසෝශියේ‍ටඩ් ප්‍රෙස්" ප්‍රවෘත්ති ඒජන්සිය සමඟ පැවති සාකච්ජාවකදී. අග්‍රාමාත්‍යතුමා මේ බව සඳහන් කර ඇත්තේ, රුසියානු-යුක්‍රේන යුද්ධය හේතුවෙන් අමෙරිකාව ඇතුළු බටහිර රටවල් රුසියානු තෙල් ආනයනය තහනම් කර ඇති පසුබිමකයි.

    Latest News