නිවැරදි සැලස්මක් තුළින්, වසර 5ක්, 6ක් තුළ ආර්ථික අර්බුදයෙන් ගොඩඒමට හැකියි; JVP...(වීඩියෝ)

ජූනි 12, 2022
  • නිවැරදි සැලැස්මක් අනුව කටයුතු කිරීමෙන් වසර 05ක්, 06ක් ඇතුළත වත්මන් ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට හැකි බව, ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

    ඒ සඳහා කෙටි කාලීන සහ දිගු කාලීන ආර්ථික ප්‍රතිපත්ති සැකසිය යුතු බවයි, ඊයේ ජාතික ජනබලවේගයේ පොළොන්නරුව දිස්ත්‍රික් සමුළුවට එක්වෙමින් ඔහු කියා සිටියේ...

    Latest News