ජූනි 13 විශේෂ නිවාඩු දිනයක්

ජූනි 10, 2022

    ජූනි 13 වන දා රජයේ කාර්යාල සඳහා විශේෂ නිවාඩු දියක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.

    පවතින ප්‍රවාහන අපහසුතා සහ විදුලිය නොමැති අවස්ථාවන් හි දී කාර්යාල කටයුතු පවත්වාගෙන යාමේ ගැටලු සැලකිල්ලට ගෙන මෙම තීරණය ගෙන ඇත. ඒ බව නිවේදනයක් නිකුත් කරමින් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පාළාත් සභා හා පළාත් පලාන අමාත්‍යංශයේ ලේකම්වරයා සඳහන් කරයි.

    Spe-holiday.jpg

     

    Latest News