විදුලි වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයට වාරණ නියෝගයක්...(වීඩියෝ)

ජූනි 09, 2022
  • විදුලි ඉංජිනේරු සංගමයේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය අද වාර්ණ නියෝගයක් නිකුත් කළා.

     

    ඒ, ජනතාව වෙත අඛණ්ඩ විදුලි සැපයුමට බාධා නොකරන ලෙස දන්වමින්. ලංකා විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කළ පැමිණිල්ලක් සලකා බලමින් මෙම නියෝගය නිකුත් කළේ, කොළඹ දිසා විනිසුරු පූර්නිමා පරණගම මහත්මියයි.

    Latest News