රජයේ සහ පෞද්ගලික පාසල් දෙවැනි අදියර ලබන සඳුදා (06) දින ඇරඹේ...

ජූනි 04, 2022

    රජයේ සහ පෞද්ගලික පාසල් දෙවැනි අදියර යටතේ ලබන සඳුදා (06) දින විවෘත කිරීමට නියමිතයි.

    ඒ අනුව, මේ වසරේ පළමු පාසල් වාරයේ පළමු අදියරේ පාසල් නිවාඩුව අවසන් කරමින් රජයේ සහ පෞද්ගලික පාසල් සඳහා පාසල් වාරයේ දෙවැනි අදියර ලබන 06 වැනි සඳුදා ආරම්භ වන බව අධ්‍යාපන අමාතයාංශය දැනුම් දී තිබෙනවා.

    Latest News