අමෙ. ඩො. බි. 6ක් සොයා ගැනීමේ වැඩපිළිවෙළක් සකස් කරනවා; අගමැති...(වීඩියෝ)

ජූනි 02, 2022
  • මේ වසරේදී අමෙරිකානු ඩොලර් බිලියන 6ක් සොයා ගැනීම ඉලක්ක කරගත් වැඩපිළිවෙළක් සකස් කරන බව, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා පවසනවා.

    ඉන් බිලියන 5ක් වෙන් කෙරෙන්නේ, ණය ආපසු ගෙවීම සඳහායි. තවත් ඩොලර් බිලියනයක් සංචිත ඉහළ නැංවීම සඳහා වෙන් කෙරෙන බව, අග්‍රාමාත්‍යවරයා කියා සිටියා...

    Latest News