අයහපත් කාලගුණය හා ආපදා සහන ක්‍රියාවලිය...(වීඩියෝ)

ජූනි 02, 2022
  • පවතින අයහපත් කාලගුණ තත්වය හා ආපදා සහන ක්‍රියාවලිය ගැන දැනුවත් කිරීමේ ප්‍රවෘත්ති සාකච්ජාවක් අද පැවැත්වුණා.

    ඒ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී. බස්නාහිර, සබරගමුව, වයඹ යන පළාත් හා මහනුවර, නුවරඑළිය ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවල අද වරින් වර වැසි හෝ ගිගුරුම් සහිත වැසි හෝ ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

    Latest News