ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා යුද හමුදාපති ධූරයෙන් සමුගනී...(වීඩියෝ)

මැයි 31, 2022
  • ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා යුද හමුදාපති ධූරයෙන් අද සමුගත්තා.

    ඔහු මෙරට 23 වැනි යුද හමුදාපතිවරයායි. 1984 වසරේදී ශ්‍රී ලංකා යුද හමුදාවට එක්වූ ශවේන්ද්‍ර සිල්වා මහතා දියතලාව යුද හමුදා විද්‍යා පීඨයේ පුහුණුව ලැබීමෙන් පසු 1985 දී දෙවන ලුතිතන්වරයෙකු ලෙස විසිර ගියා. ගජබා රෙජිමේන්තුවේ නිලධාරියෙකු වූ ඔහු සිය 38 වසරක සේවා කාලය තුළ විවිධ තනතුරු හොබවමින් ජ්‍යෙෂ්ඨත්වයට කරා පැමිණියා...

    Latest News