ගෑස් බෙදාහැරීම අද සිට යළි ක්‍රියාත්මකයි...(වීඩියෝ)

මැයි 31, 2022
  • ගෑස් බෙදාහැරීම අද සිට යළි ක්‍රියාත්මකයි.

    අද දිනයේ ගෑස් සිලින්ඩර 50,000ක් වෙළෙඳපොළට නිකුත් කිරීමට කටයුතු කළ බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. කොළඹ, ගම්පහ ඇතුළු දිස්ත්‍රික්කවලට අද ගෑස් සිලින්ඩර 30,000ක් පමණ නිකුත් කිරීමට පියවර ගෙන තිබුණා. ලිට්‍රෝ සමාගම පවසන්නේ, හෙට ගෑස් සිලින්ඩර 50,000කට වැඩි සංඛ්‍යාවක් දිවයින පුරා බෙදා හැරෙන බවයි. ගෑස් ලබාගත හැකි අලෙවි නියෝජිතයන් පිළිබඳ තොරතුරු www.litrogas.com වෙබ් අඩවියෙන් ලබාගත හැකියි.

    Last modified on අඟහරුවාදා, 31 මැයි 2022 19:05

    Latest News