දිනපතා පුවත් පත් මිල හෙට සිට ඉහළට

මැයි 31, 2022

    පුවත්පත්වල මිල හෙට (01) සිට ඉහළ දැමීමට පුවත්පත් සමාගම් තීරණය කර තිබේ.

    ඒ අනුව හෙට සිට දිනපතා පුවත්පතක මිල රුපියල් 50 ක් දක්වා ඉහළ දමන බවයි එම සමාගම් වැඩිදුරටත් සඳහන් කරන්නේ. එම සංමය මෙම තීරණයට එළෙඹ ඇත්තේ, ප්‍රවාහන හා මුද්‍රණ වියදම් සහ කඩදාසි මිල ඉහළ යාම හේතුවෙන්.

     

    Latest News