ප්‍රසිද්ධ පුවත්පත් 3කට සුමන්දිරන්ගෙන් නීතිමය පියවර

නොවැ 13, 2019

    පුවත්පත් 3කට එරෙහිව තමා නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්දිරන් මහතා පවසයි.

    ඔහු ප්‍රකාශ කරන්නේ තමා මැතිවරණ වේදිකාවේ කළ ප්‍රකාශයක් විකෘති කර මෙම පුවත්පත් මගින් ප්‍රසිද්ධ කර ඇති බවයි.

    Last modified on බදාදා, 13 නොවැම්බර් 2019 12:35

    Latest News