නව යුද හමුදාපතිවරයා ලෙස විකුම් ලියනගේ පත්කෙරේ

මැයි 27, 2022

    වත්මන් යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී, මේජර් ජෙනර‍ාල් විකුම් ලියනගේ මීළඟ හමුදාපතිවරයා වශයෙන් පත්කර තිබේ.

    ඒ අනූව ඔහු ජූනි 01 වැනිදා නව යුද හමුදාපති ලෙස රාජකාරි භාරගැනීමට නියමිතයි.

    වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මැයි මස 31 වැනි දින යුද හමුදාපති ධූරයෙන් නික්මෙන පසු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ලෙස 2022 ජුනි 1 වැනි දින සිට රාජකාරි භාර ගැනීමට නියමිතව තිබේ.

    Latest News