ඉන්ධන රැගත් නැව් කිහිපයක් ඉදිරි දිනවලදී මෙරටට - විදුලිබල හා බලශක්ති ඇමති පවසයි (වීඩියෝ)

මැයි 21, 2022
  • ඉන්ධන රැගත් නෞකා කිහිපයක්ම ඉදිරි දිනවල මෙරටට පැමිණීමට නියමිත බැවින් කිසිදු ඉන්ධන හිඟයක් ඇතිවීමට හේතුවක් නොමැති බව, අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.

    ඩීසල්, ඔටෝ ඩීසල්, සුපිරි ඩීසල්, ඔක්ටේන් 92 සහ 95 පෙට්‍රල් යන සියලුම ඉන්ධන වර්ග ඉදිරි දිනවල අඛණ්ඩව වෙළඳපොලට නිකුත් කිරීමේ හැකියාව පවතින බව අමාත්‍යවරයා අවධාරණය කරනවා.

    Last modified on සෙනසුරාදා, 21 මැයි 2022 20:06

    Latest News