සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඔහු ඒ බව පෙන්වා දෙයි.
මේ අතර, පසුගිය දින දෙක තුළ දිවයින පුරා පිහිටි සියලුම ඉන්ධන පිරවුම්හල්වලට ඩීසල් බෙදාහැර ඇති බවද අමාත්‍යවරයා සඳහන් කරයි. ඩීසල් බෙදාහැරීම තවදුරටත් අඛණ්ඩව සිදුවෙන බවද දැනුම්දී තිබේ.
ඊයේ (20) බෙදාහැරීම ආරම්භ කරන ලද පෙට්‍රල් 92 සහ 95 සියලුම ඉන්ධන පිරවුම්හල් ආවරණය වන පරිදි අඛණ්ඩව සපයන බවද දැනුම්දී ඇත.