ගාලු මුවදොර අරගලයට අදට දින 37යි...(වීඩියෝ)

මැයි 15, 2022
  • ගාලු මුවදොර අරගල භූමියේ නියෝජිතයින් පිරිසක් ඊයේ විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මුණගැසුණා.

    ඒ, ඔවුන් ඉදිරිපත් කොට ඇති යෝජනාවලිය විපක්‍ෂ නායකවරයාට ලබාදීම සඳහායි. යෝජනාවලිය විපක්‍ෂ නායකවරයාට ලබාදුන් නියෝජිතයින් පිරිස ඒ පිළිබඳ සාකච්ජාවක ද නිරත වුණා. එහිදී විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ, අරගල භූමියේ ඉල්ලීම් අනුව රට වෙනස් විය යුතු බවයි...

    Latest News