අගමැති පත් කිරීමේදී පාර්. බහුතරය සැලකිල්ලට ගෙන නැහැ; SJB...(වීඩියෝ)

මැයි 14, 2022
  • රනිල් වික්‍රමසිංහ මැතිතුමා අග්‍රාමාත්‍ය ධූරයට පත් කිරීමේදී පාර්ලිමේන්තුවේ බහුතරය පිළිබඳ කිසිදු සැලකිල්ලක් දක්වා නැතැයි සමගි ජනබලවේගය පවසනවා.

    එහි නීති ලේකම් ජනාධිපති නීතිඥ තිසත් විජේගුණවර්ධන මහතා කියා සිටියේ, එම පත්කිරීම සදාචාර සහ ව්‍යවස්ථා විරෝධි බවයි.

    Latest News