අග්‍රාමාත්‍යවරයා යටතේ රට ගොඩනැගීමේ සාධනීය විසඳුම් බලාපොරොත්තු විය නොහැකියි - පක්ෂ 11 නියෝජිතයින් (වීඩියෝ)

මැයි 13, 2022
  • නව අග්‍රාමාත්‍යවරයා යටතේ රට ගොඩනැගීමේ සාධනීය විසඳුම් බලාපොරොත්තු විය නොහැකි බව,  ස්වාධීනවූ පක්ෂ 11ක නියෝජිතයින් පවසනවා.

    විපක්ෂයේ ප්‍රමාදය හේතුවෙන් රනිල් වික්‍රමසිංහ මැතිතුමාට අග්‍රාමාත්‍ය ධූරය හිමිවුවත්, වත්මන් ආර්ථික අර්බුදය විසඳීමට අවශ්‍ය සහය පාර්ලිමේන්තුව තුළදී ලබාදීමට පියවර ගන්නා බවයි, ඔවුන් ප්‍රකාශ කළේ.

    Latest News