ජනතා මතයට ගරු නොකර, තීන්දු ගැනීම නුසුදුසුයි - රාජිත (වීඩියෝ)

මැයි 13, 2022
  • ජනතා මතයට ගරු නොකර, තීන්දු ගැනීම සුදුසු නොවන බව, පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පවසනවා.

    කොළඹ අද (13) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.

    Last modified on සිකුරාදා, 13 මැයි 2022 19:40

    Latest News