මල සිරුරුවල අස්ථි කොටස් කාබන් පරීක්ෂණ සඳහා අමෙරිකාව වෙත යැවුණු අතර, එම වාර්තාවේ පිටපතක් පසුගිය දිනක අධිකරණයට ඉදිරිපත් කෙරිණ. මෙම අස්ථි කොටස් කුමන කාලයකට අයත්දැයි සෙවීම පරීක්ෂණයේ අරමුණයි.
ගොඩනැගිල්ලක් ඉදිකිරීම සඳහා භූමිය සකස් කිරීමේ දී අදාළ අස්ථි කොටස් හමුවූ අතර, මේ වන විට ඒ පිළිබඳ පූර්ණ පරීක්ෂණයක් සිදු කෙරෙමින් පවතී. සමූහ මිනීවලේ;කාබන් පරීක්ෂාවේ මුල් පිටපත අධිකරණයට