21 සම්මත කරන අවස්ථාවේ ඊට බෙදුම්වාදී යෝජනා ඇතුළත් කිරීමේ අවදානමක්...(වීඩියෝ)

අප්‍රේ 26, 2022
  • 21 වැනි සංශෝධනය සම්මත කරන අවස්ථාවේ ඊට බෙදුම්වාදී යෝජනා ඇතුළත් කිරීමේ අවදානමක් පවතින බව, "56 දරුවෝ" ජාතික සංවිධානයේ සභාපති පූජ්‍ය මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියන් පවසනවා.

    19 වැනි සංශෝධනය සඳහා කාරක සභා අවස්ථාවේදී, අසීමිත බලයක් යොදවමින් කෙටුම්පතේ නොතිබූ සංශෝධන 35ක් පමණ ඊට ඇතුලත් කළ ආකාරය ඉඳුරාගාරේ ධම්මරතන හිමියන් සිහිපත් කරනවා...

    Latest News