ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහය දෙනවා; චීනය...(වීඩියෝ)

අප්‍රේ 21, 2022
  • ශ්‍රී ලංකාව වෙත අඛණ්ඩ සහය ලබාදෙන බව, චීන රජය යළි අවධාරණය කරනවා.

    ශ්‍රී ලංකාවේ චීන තානාපති චී චෙං හොං මහතා අද මේ බව කියා සිටියා. ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා විදේශ කටයුතු අමාත්‍යාංශයේදී අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා සමඟ සාකච්ජාවක් පැවැත්වුවා. ශ්‍රී ලංකාවේ වත්මන් තත්වය සහ ආර්ථිකයට අහිතකර ලෙස බලපා ඇති බලශක්ති හිඟය පිළිබඳව ද විදේශ අමාත්‍යවරා චීන තානාපතිවරයා දැනුවත් කළා....

    Latest News