ජාතික රූපවාහිනී "රූ කිරුළ 2022" හෙට සවස 06.00 සිට (වීඩියෝ)

අප්‍රේ 13, 2022
  • ජාතික රූපවාහිනියේ "රූ කිරුළ 2022" හෙට සවස 06.00ට මැදිරි අංක 03හිදී පැවැත්වෙනවා.

    අවසන් වටය සඳහා තෝරාගැනුනු රුවැත්තියන් සංඛ්‍යාව 12ක්. රූ කිරුළ අභිෂේක ලබන අවුරුදු කුමරියට රනින් නිමකළ ඔටුන්නක් සමග ත්‍යාග මුදල් හිමිවනවා.

    Last modified on බදාදා, 13 අප්‍රේල් 2022 19:36

    Latest News