ලබන 13,14 විදුලි කප්පාදුවක් නොකිරීමට ඉඩ...(වීඩියෝ)

අප්‍රේ 08, 2022
  • අප්‍රේල් 13,14 දෙදින තුළ විදුලි කප්පාදුවක් නොකිරීමට බොහෝ දුරට ඉඩ ඇතැයි, මහජන උපයෝගිතා කොමිසම පවසනවා.

    එළඹෙන දීර්ඝ නිවාඩුවත් සමඟ විදුලි ඉල්ලුම අඩුවීම සහ විදුලි උත්පාදනයට අවශ්‍ය ඉන්ධන ප්‍රමාණවත් වීම ඊට හේතුවයි.

    Latest News