ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලව පවතින ගැටලුවට විසඳුම් ලබාදීමට රජය සූදානම්; අමාත්‍ය ජී.එල්.පීරිස්...(වීඩියෝ)

අප්‍රේ 07, 2022
  • ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලව පවතින ගැටලුවට විසඳුම් ලබාදීමට රජය සූදානම් බව, විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසනවා.

    රටේ උද්ගතව ඇති අර්බුදකාරී තත්වය සම්බන්ධයෙන් රජය පූර්ණ අවබෝධයෙන් පසුවන බවයි, ඔහු කියා සිටියේ....

    Latest News