රජයේ පාසල් ප්‍රාථමික ශ්‍රේණි හෙට (04) සිට නිවාඩු...

අප්‍රේ 03, 2022

    හෙට සිට ලබන 08 වැනිදා දක්වා වාර අවසාන විභාග පැවැත්වෙන පාසල් පමණක් විවෘත බව, අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.

    ප්‍රාථමික ශ්‍රේණි කැඳවීමේ අවශ්‍යතාවක් නොමැති අතර, සියලුම ගුරුවරුන් සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලය සේවයට පැමිණිය යුතු බවයි, අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසන්නේ.

    Last modified on ඉරිදා, 03 අප්‍රේල් 2022 19:50

    Latest News