සිද්ධාලේප ව්‍යාපාරයේ සභාපති දේශබන්දු ආචාර්ය වික්ටර් හෙට්ටිගොඩ මහතා අභාවප්‍රාප්ත වී තිබේ. පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිය දී මෙලෙස ජීවිතයෙන් සමුගෙන ඇත. මියයන විට ඔහු 84 හැවිරිදි වියේ පසුවිය. Twitter