ජනපති අද රාත්‍රී ජාතිය අමතයි

මාර් 16, 2022

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අද රාත්‍රී 8.30ට ජාතිය ඇමතීමට නියමිතයි.

    රටේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් එහිදී ජනාධිපතිවරයා විසින් ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදු කරනු ඇති බවයි වාර්තා වන්නේ.

    මෙම විශේෂ ප්‍රකාශය ජාතික රූපවාහිනිය ඔස්සේ සජීව ලෙස විකාශය කෙරේ.

    Latest News