මුදල් අමාත්‍යවරයා ඉන්දියාවේ දෙදින නිළ සංචාරයක...

මාර් 15, 2022

    මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඉන්දියාව බලා අද (15) සවස පිටත්වුණා.

    ඒ දෙදින නිළ සංචාරයක් සඳහායි. ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ ඖෂධ මිලදීගැනීම සඳහා ණය මුදලක් ලබාගැනීමට අදාළ ගිවිසුම් අත්සන් තැබීම සංචාරයේ අරමුණයි. මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස් ආර් ආටිගල මහතාද සංචාරයට එක්ව සිිටිනවා.

    Latest News