කාබනික වගාවෙන් සාර්ථක අස්වැන්නක්...(වීඩි‍යෝ)

මාර් 15, 2022
  • "සෞභාග්‍යා" නිෂ්පාදන ගම්මාන වැඩසටහන යටතේ දිවයින පුරා ගොවි ජනතාව තම වගා කටයුතු ඉතා සාර්ථකව පවත්වාගෙන යනවා.

    එමගින් ඉහළ අස්වැන්නක් ලබා ගන්නා බවයි ඔවුන් පවසන්නේ. මතුගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ 802 ඩී යටදොලවත්ත ග්‍රාම නිලධාරි වසමේ අක්කර 47ක භූමි ප්‍රමාණයක පිහිටුවා ඇති ලාක්‍ෂා ගොවිපොළ මේ වනවිට ඉතා සාර්ථක මට්ටමක පවතිනවා. කාබනික පොහොර පමණක් භාවිත කිරීම ව්‍යාපෘතියේ විශේෂත්වයක්. තම අස්වැන්න මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයට අලෙවි කිරීමෙන් ඉහළ ආදායමක් ලබා ගන්නා බවයි, ගොවීන් පවසන්නේ.

    Latest News