පිඹුරත්තෑව හා මාදුරුඔය ජලාශ වාන් දමයි....

මාර් 13, 2022

    පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මහවැලි බී හා සී කලාපවලට පවතින අධික වර්ෂාව සමඟ පිඹුරත්තෑව හා මාදුරුඔය ජලාශය වාන් දැමීමට ආරම්භ වී තිබෙනවා.

    මෙම ජලාශය යටතේ කුඹුරු හෙක්ටයාර 2500ක් සඳහා යල මහ දෙකන්නයටම ජලය නිකුත් කරනු ලබනවා. මෙවර යල කන්නය සඳහා කිසිදු හිඟයකින් තොරව ගොවි ජනතාවට ජලය ලබාදිය හැකි බවයි, මහවැලි නිලධාරීන් පවසන්නේ.

    Last modified on ඉරිදා, 13 මාර්තු 2022 15:10

    Latest News