දෛනික විදුලි අවශ්‍යතාවය තමන්ම නිපදවා ගන්නා පුත්තලමේ මංජුල (වීඩියෝ)

පෙබ 28, 2022
  • තම දෛනික විදුලි අවශ්‍යතාවය වෙනුවෙන් වොට් 230 ක විදුලි ධාරිතාවක් තමන් විසින්ම නිපදවා ගන්නා කාර්මික ශිල්පියෙකු පිලිබඳ පුවතක්, පුත්තලමෙන් වාර්තාවනවා.

    මේ දිනවල පවතින විදුලි ඉල්ලුමට එය සාර්ථක විසඳුමක් බවයි, ඔහු පෙන්වා දෙන්නේ. ඔහු ප්‍රභාත් මංජුල මහතායි. ඔහු තම ව්‍යාපාරික ස්ථානයේ දෛනික විදුලි අවශ්‍යතාවට විසඳුමක් ලෙසයි, මෙම ව්‍යාපෘතිය ඉදිකොට ඇත්තේ. සූර්ය බලයෙන් බැටරි ආරෝපණය කොට, විදුලිය උත්පාදනය කෙරෙනවා. මෙය හැඳින්වෙන්නේ "ඕෆ් ග්‍රයිඩ් සිස්ටම්" ලෙසයි.

    Latest News