පෞද්ගලික බස්වලට ලංගමෙන් ඩීසල් (වීඩියෝ)

මාර් 01, 2022
  • පොදු ප්‍රවාහනය සේවයේ නියුතු පෞද්ගලික බස් රථ සදහා අවශ්‍ය ඉන්ධන ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් ඩිපෝවලින් ලබා දීමට කටයුතු කරන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පවසයි.

    ඒ අනූව ඒ සම්බන්ධයෙන් සියලුම ඩිපෝ කළමනාකරුවන්ට මේ වන විට උපදෙස් ලබාදී ඇති බවයි,ඔහු පවසන්නේ.

    මේ වන විට මතුව ඇති ඩීසල් හිඟය හේතුවෙන් පෞද්ගලික බස් රථ ධාවනයට එල්ල වී ඇති බාධා සැළකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරයි.

    Last modified on අඟහරුවාදා, 01 මාර්තු 2022 08:16

    Latest News