ශාන්ත කෝට්ටේගොඩ මහතාගේ වසර 36ක හමුදා ජීවිතයේ ලද අත්දැකීම් අලළා ග්රන්ථය රචනා කර තිබේ. පාබල රෙජිමේන්තුවක මේජර් වරයෙකුගේ සිට හමුදාපතිවරයෙකු ලෙස විශ්රාම යන තෙක් යුද්ධයට සක්රීයව දායක වෙමින් යුද බිමේ දී ලද ජයග්රහණ මෙන්ම පසුබෑම් පිළිබඳ තුලනාත්මක විග්රහයක් මින් ඉදිරිපත් කෙරෙන බව කෝට්ටේගොඩ මහතා පවසයි.