ආර්ථික මධ්‍යස්ථානවල එළවළු මිල පහළට....(වීඩියෝ)

ජන 19, 2022
  • දිවයිනේ විශේෂ ආර්ථික මධ්‍යස්ථානවල එළවළු මිල පහළ ගොස් ඇතැයි වාර්තා වනවා.

    කැප්පෙටිපොළ හා නාරහේන්පිට යන වි‍ශේෂ ආර්ථික මධ්‍යස්ථානවල මිල ගණන් සොයා බැලීමේ අරමුණින් අප වාර්තාකරුවන් නිරීක්‍ෂණ චාරිකාවක නිරත වුණා....

    Latest News