ධාරිතාවය ඉහළ නංවමින් ඉදි කළ නව තෙල් ටැංකියේ මෙහෙයුම් කටයුතු හෙට (19) සිට (වීඩියෝ)

ජන 18, 2022
  • ජයබහාලුම් පර්යන්ත සමාගම සතු කොළඹ තෙල් බැංකුවේ ධාරිතාවය ඉහළ නංවමින් ඉදි කළ නව තෙල් ටැංකියේ මෙහෙයුම් කටයුතු හෙට ඇරඹෙනවා.

    ඒ අනුව, එහි ධාරිතාව මෙට්‍රික් ටොන් 38,200 ක් දක්වා ඉහළ යනු ඇති. කොළඹ වරාය සෞභාග්‍යයේ සමුද්‍රීය කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීමේ වැඩසටහන යටතේ මෙය ක්‍රියාත්මකයි. මේ ඒ පිළිබඳ ජාතික රූපවාහිනිය සිදුකළ සොයා බැලීමක්.

    Latest News