කාබනික පොහොර භාවිතයෙන් සාර්ථක වී අස්වැන්නක්....(වීඩියෝ)

ජන 13, 2022
  • කාබනික පොහොර භාවිතයෙන් දිවයිනේ සිදු කෙරෙන වගාවෙන් සාර්ථක ප්‍රතිඵල අත්කර ගැනීමට ගොවීන් සමත්ව තිබෙනවා.

    ඔවුන් පවසන්නේ, තම නිෂ්පාදනවලට ඉහළ ඉල්ලුමක් ඇති බවයි. මෙවර මහ කන්නයේදී කාබනික පොහොර භාවිතයෙන් සාර්ථක වී අස්වැන්නක් ලබා ගැනීමට බිංගිරිය-කළුගමයාය ගොවීන් පිරිසක් සමත්ව තිබෙනවා.....

    Latest News