වරාය නගරයේ සැහැල්ලු යාත්‍රාංගණය ඉදිරිපස මංතීරුව ජනතාවට විවෘතයි....(වීඩියෝ)

ජන 09, 2022
  • කොළඹ වරාය නගරයේ සැහැල්ලු යාත්‍රාංගණය ඉදිරිපස පිහිටි පදික මංතීරුව ජනතාව සඳහා අද (09) විවෘත කෙරුණා.

    එම උත්සවය පැවැත්වුණේ, ශ්‍රී ලංකාව සහ චීනය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවලට වසර 65ක් පිරීම නිමිත්තෙන් සහ සුප්‍රකට රබර්-සහල් ගිවිසුමට වසර 70ක් පිරිම නිමිත්තෙන්....

    Latest News