තද වැසි ගැන අවවාදාත්මක නිවේදනයක්

ජන 04, 2022

    සක්‍රීය ඊසාන දිග මෝසම් කාලගුණ තත්වය හේතුවෙන් මඩකලපුව, අම්පාර, පොලොන්නරුව, මාතලේ, කළුතර, රත්නපුර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඌව පළාතේත් ඇතැම් ස්ථානවලට මි.මි. 100 ඉක්මවූ තද වැසි බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.  

    අදාල මාධ්‍ය නිවේදනය පහතින්.....

    Weather 900px 22 02 04

    Last modified on අඟහරුවාදා, 04 ජනවාරි 2022 18:06

    Latest News