"31 රෑ" ජාතික රූපවාහිනියෙන් නවමු අත්දැකීමක් (වීඩියෝ)

දෙසැ 30, 2021
  • ජාතික රූපවාහිනිය නව වසර උදාව නිමිත්තෙන් සුවිශේෂී සජීව සංගීත ප්‍රසංගයක් විකාශය කිරිමට පියවර ගෙන තිබෙනවා.

    නවමු අත්දැකීම් රාශියක් ප්‍රේක්ෂකයාට අත්විඳිය හැකි මෙම ප්‍රසංගය ප්‍රථමවරට අධි තාක්ෂණික කේබල් මත දිවෙන "කල්‍යානි රන් පිවිසුම" පාලම මත සිටයි ගෙන එන්නේ. දිවයිනේ ජනප්‍රියතම ගායක ගායිකාවන් රැසක් එය වර්ණවත් කිරීමට නියමිතයි. ප්‍රසංගය හෙට (31) රාත්‍රී 09.15 සිට සජීව ලෙස ඔබ හමුවට ගෙන ඒමට නියමිතයි.

    Last modified on බ්‍රහස්පතින්දා, 30 දෙසැම්බර් 2021 20:27

    Latest News