අද (19) එන්නත් ලබාදෙන ස්ථාන....

දෙසැ 19, 2021

    කොවිඩ් -19 වෛරසය මර්දනය කිරීම සදහා රජය විසින් ගෙන යන එන්නත්කරණය කිරීමේ වැඩසටහනට අනුව අද (19) දිනයේ ද ස්ථාන රැසක එන්නත් ලබාදීම සිදුකෙරේ.  

    ඒ අනුව, සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් අද (19) දිනයේ සිදුකරන එන්නත්කරණ කටයුතු පිළිබඳව විස්තර සඳහා මෙතැනින් පිවිසෙන්න.

    http://www.health.gov.lk/moh_final/english/news_read_more.php?id=977

    Latest News