ඒ අනුව මෙරටින් හඳුනා ගැනුණු ඔමික්‍රොන් ආසාදිත සංඛ්‍යාව සිව් දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙනවා. වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා පවසන්නේ, මෙරටින් වාර්තා වන ඔමික්‍රෝන් ආසාදිතයින්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බවයි. එබැවින් වහාම බූස්ටර් එන්නත ලබාගත යුතු බව ඔහු ට්විටර් පණිවුඩයේ සඳහන් කර තිබෙනවා.