අද එන්නත් ලබාදෙන ස්ථාන

දෙසැ 17, 2021

    'කොවිඩ් -19' වෛරසය මර්දනය කිරීම සදහා රජය විසින් ගෙන යන එන්නත්කරණය කිරීමේ වැඩසටහනට අනුව අද (17) දිනයේ ද ස්ථාන කිහිපයකම එන්නත් ලබාදීම සිදුකෙරේ.

    ඒ අනුව අද දින මධ්‍යස්ථාන 166කදී ජනතාවට එන්නත් ලබාදීගැනීමේ හැකිව පවතී.

    http://www.health.gov.lk/moh_final/english/news_read_more.php?id=977

    Latest News