කෘෂිකර්ම අමාත්‍යාංශයේ කිසිදු වගකීමක් යුද හමුදාවට පවරා නැහැ; අමාත්‍ය මහින්දානන්ද...(වීඩියෝ)

දෙසැ 12, 2021
  • කෘෂිකර්ම අමාත්‍යාංශයේ කිසිදු වගකීමක් යුද හමුදාවට පවරා නැතැයි, අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අවධාරණය කරනවා.

    මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ, හරිත කෘෂිකර්මාන්ත වැඩසටහන සාර්ථක කරගැනීම සඳහා ගොවි ජනතාවගේ තොරතුරු එක්රැස් කරගැනීමට පමණක් යුද හමුදාවේ සහය ලබාගන්නා බවයි.

    Latest News