මිත්‍යා මතවලට නොරැවටී "බූස්ටර්" මාත්‍රාව ලබාගන්න; සෞඛ්‍ය අංශ....(වීඩියෝ)

දෙසැ 12, 2021
  • මිත්‍යා මතවලට නොරැවටී අනියත බියකින් තොරව ප්‍රමාද නොවී ලැබෙන පළමු අවස්ථාවේදී බූස්ටර් මාත්‍රාව ලබාගන්නා ලෙස සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

    කොවිඩ් ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ දිවයින පුරාම බූස්ටර් මාත්‍රාව ලබාදීම සාර්ථකව ක්‍රියාත්මකයි.

    Latest News