බොරැල්ලේ ස්වර්ණාභරණ අලෙවිසැලක් කොල්ලකයි (වීඩියෝ)

දෙසැ 11, 2021
  • යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු අද පස්වරුවේ බොරැල්ලේ පිහිටි ස්වර්ණාභරණ අලෙවිසැලක් කොල්ලකා පලාගොස් තිබෙනවා.

    සැකකරුවන් සොයා මේ වන විට විශේෂ විමර්ෂණයක් ක්‍රියාත්මකයි.

    Latest News