මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් 6ක් අත්අඩංගුවට....

දෙසැ 11, 2021

    ශ්‍රී ලංකා නාවික හමුදාව ජාත්‍යන්තර මුහුදේ කළ විශේෂ මෙහෙයුමකින් පසුව මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ විදේශීය ධීවර යාත්‍රාවක සමඟ සැකකරුවන් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    ශ්‍රී ලංකා නාවික හමුදා බුද්ධි තොරතුරක් මත පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය හා එක්ව මෙම මෙහෙයුම සිදු කළා. බහාලුම් 9ක් තුළ කිලෝග්‍රෑම් 250ක මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් එහිදී නාවික හමුදා බාරයට ගැනුණා. එහි වටිනාකම රුපියල් බිලියන 14කට ආසන්නයි.

    Latest News