2022 අය-වැය; තුනෙන් දෙකක බහුතර වැඩි ඡන්ද 93කින් සම්මතයි....

දෙසැ 10, 2021

    2022 අය-වැය තුන්වන වර කියවීම හෙවත්,කාරක සභා අවස්ථා විවාදයේ ඡන්ද විමසීමේ දී එයට පක්‍ෂව ඡන්ද 157 සහ විපක්‍ෂව ඡන්ද 64 ක් හිමිවුණා.

    එහිදී අය-වැය තුන්වන වර කියවීම තුනෙන් දෙකක බහුතර වැඩි ඡන්ද 93කින් සම්මත වුණා.

    Latest News