චිත්‍රපට අධ්‍යක්ෂ සුනිල් සෝම පීරිස් අභාවප්‍රාප්ත වෙයි

දෙසැ 10, 2021

    ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ සුනිල් සෝම පීරිස් මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

    සුනිල් සෝම පීරිස් මහතා අභාවප්‍රාප්ත වන විට (73) වැනි වියේ පසුවිය.

    Latest News