ලබන වසරේ වාහන ආනයනය කිරීමක් නැහැ; අමාත්‍ය බැසිල්....(වීඩියෝ)

දෙසැ 09, 2021
  • ලබන වසරේ දී කිසිදු අයුරකින් වාහන ආනයනය කිරීමක් සිදු නොවන බව අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා අවධාරණය කරනවා.

    අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ, නව කාර්ය මණ්ඩල අනුමත කිරීම් ද සිදු නොවන බවයි. සෞභාග්‍යයේ දැක්මට අනුව දියර කිරි ප්‍රවර්ධනය කිරීම උදෙසා ඉදිරි සැලැස්ම පිළිබඳ අද පැවති “2022 කිරි සංග්‍රාමය“ සාකච්ජාවේදී අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා මේ අදහස් පළ කළා.

    Latest News