වයස 30 ට වැඩි පුද්ගලයන්ට හෙට (10) සිට බූස්ටර් එන්නත (වීඩියෝ)

දෙසැ 09, 2021
  • වයස අවුරුදු 30 ට වැඩි පුද්ගලයන්ට, හෙට සිට බූස්ටර් කොවිඩ් 19 එන්නත් මාත්‍රාව ලබාදීමට, සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

    එන්නත් මාත්‍රා 2 ක් සම්පූර්ණ කර, තුන් මසක් ගතවී ඇති පුද්ගලයන් මේ සඳහා සුදුසුකම් ලබන අතර, එන්නත් ලබාදීමේ දිනය ඔවුන් වෙත ඉදිරි කාලයේදී සන්නිවේදනය කිරීමට පියවර ගැනෙනවා.

    Last modified on බ්‍රහස්පතින්දා, 09 දෙසැම්බර් 2021 20:27

    Latest News